The Leader News
BREAKING
Top Ad
Opinion

Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය ද? - පාඨලි චම්පික රණවක (වීඩියෝ)

T

The Leader Desk

November 7, 2025 • 4:09 AM

Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය ද? - පාඨලි චම්පික රණවක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් චම්පික පැවසුවේ: බාල්දි ඔසවාගෙන යන අත්වලින්, පිඟන් සෝදන අත්වලින්, බර ඔසවාගෙන යන අත්වලින් තමන්ට ඡන්ද ලැබුණු බව Zohran Mamdani ඉතා අවංකව ම ප්‍රකාශ කළ බවයි.
  • සාකච්ඡාව මෙහෙයවන ලද්දේ රසික ජයකොඩි විසිනි.
  • | Mahesh Hapugoda නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ AsianMirror youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් චම්පික පැවසුවේ: බාල්දි ඔසවාගෙන යන අත්වලින්, පිඟන් සෝදන අත්වලින්, බර ඔසවාගෙන යන අත්වලින් තමන්ට ඡන්ද ලැබුණු බව Zohran Mamdani ඉතා අවංකව ම ප්‍රකාශ කළ බවයි. එබැවින් Zohran Mamdani යනු ට්‍රම්ප් ගේ අවසානයේ ආරම්භය විය හැකි යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ පාඨලී චම්පික රණවක AsianMirror youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝවයි.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ රසික ජයකොඩි විසිනි.





සබැඳි ලිපි :

දුවාජි... | Mahesh Hapugoda

Zohran Mamdani : නිව්යෝක් නගරයේ 'බලාපොරොත්තුව (යළි) ජීවමානයි' - ට්‍රම්ප් ගේ උන්මාදය සළිත කළ මුස්ලිම් තරුණයා | Saroj Pathirana

ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda

නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?

ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...