විශේෂඥ ස්නායු ශල්ය වෛද්යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අනූජා ලක්මාලී අද (24) නියෝග කළාය.
ශ්රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්ය වෛද්ය වෛද්ය මහේසී සූරසිංහ විජේරත්න, කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික, වෛද්යවරියගේ ආයතන එක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිතය බන්ධනාගාර ගත කෙරිණි.
( lankadeepa | රෝෂන් තුෂාර)
මෙම පුවතට අදාල තවත් විස්තර :
රෝහල්වල නැති බෙහෙත් නියම කරන හැටි විශේෂඥ වෛද්යවරු ඇමතිගෙන් අසති
‘මහේෂි අපේ නෙමෙයි’- රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය කියයි
ඖෂධ හෝ වෛද්ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්ය සෞඛ්ය ඇමති කියයි
රිමාන්ඩ් භාරයට පත් ජ'පුර රෝහලේ විශේෂඥ වෛද්යවරියට එල්ල වී ඇති චෝදනා මොනව ද ?



