කළුතර සිසුවියගේ ඝාතනය : පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී
ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්,
පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
දිස්ත්‍රික් මට්ටමින් එකම දින, එකම වේලාවක, සංස්කෘතික සංහිඳියා ජනගත කෙරෙන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශණය කර ඒ පිළිබඳව විද්වත් කථිකා වැඩසටහනක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ ජාතික සංහිඳියා වැඩසටහනක් සංවිධානය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.
කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ "චේ" ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.
ප්‍රංශයේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තරමක නීතිමය බාධාවක් පවතින බවත්,
කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
නව මහ බැංකු පනත් කෙටුම්පත මැයි 11 දින විවාදයට ගැනීමට නියමිත බැවින්, එහිදී මන්ත්‍රීවරුන්ගේ අවම වගකීම කාරක සභා අවස්ථාවේදී “විජේදාසගේ ගේම” වැළැක්වීම බව ජාතික සංවිධාන කියයි.
ලංකා විදුලිබල මණ්ඩලය ලිඛිතව ඉල්ලීම් කළ පරිදි ගල් අඟුරු නෞකා 30ක් මේවනවිටත් මෙරටට රැගෙනවිත් ඇතැයි ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්
පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයේ, පාර දෙක - අශෝකාරාමයේ පූජ්‍ය විපුලසාර හිමි භාරයේ සිටි ධම්මසාර පොඩි සාදුට