ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනයට ලාංකීය මහැදුරන් ගෙන් උපදෙස්
ශාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ඊස්ටන් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ගෝපාල් පෙරියනන් ඔබේ ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීම
ශාන්ත ලුවිස් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජිත් කරුණාරත්න සහ ඊස්ටන් ඉලිනොයි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ගෝපාල් පෙරියනන් ඔබේ ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීම
නිශාන්ත කමලදාස කියන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයෙක්. ඒ වගේම බ්ලොග් ලිවීමේ පුරෝගාමී රචකයෙක්.
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ සහ නාට්‍ය ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මුණගැහෙන්න පහුගිය දවසක ඔහු වෙසෙන මහරගම 'ත්‍රිකෝණ' කලා කේන්ද්‍රයට ගියේ කාලයක් මුලුල්ලෙ අසනීපෙන් ඉන්න ඔහුගෙ සුවදුක් විමසන්න.
අයිසීසීපීආර් පණත යටතේ ලංකාවේ පළමු වින්දිතයා වුණේ ශක්තික සත්කුමාර.
(ප්‍රියන්ත කොඩිප්පිලි ගේ 'රිදී' කාව්‍ය සංග්‍රහය ලබන අඟහරුවාදා, ඒ කියන්නෙ අගෝස්තු 29 වෙනිදා දොරට වඩියි. මේ සටහන ඒ නිමිත්තෙනි..)
(ප්‍රේම් ගේ 'ප්‍රේම පුරාණය' අද (අගෝස්තු 25) එළිදකී)
පැණි වළල්ලක රස පත් ඉරුවක් මත සටහන් වූ අකුරුවලටත් දනවන්න පුළුවන් බව අපට ඔප්පු කළේ දම්මික ගංගානාත් දිසානායක.
නවෝද්‍යා ජයවික්‍රම වෘත්තීය පුවත්පත් කලාවේදිනියක්. අධ්‍යයන කටයුත්තකට ඇයට මාස හතරක කාලයකට චීනයට යන්න සිද්ධ වෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සිදුකළ විශේෂ ''ඇඩ්වො කතා'' වැඩසටහන
අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ පැවත එන අල්ලස් නීතිය, අල්ලස් පනත හා වත්කම් බැරකම් නීතිය යන නීතිමය ප්‍රතිපාදන තුනක් වෙනුවට
ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බරපතල අදහස් දක්වන බොහෝමයක් ”පණ්ඩිතයන්” ඔවුන් අදහස් දක්වන කාරණා ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න ආරාධනා කළාම මග අරිනවා.
මාධ්‍යට පමණක් නොව මෙරට සියලු දේ සඳහා නියාමනයක් අවශ්‍ය බවත් නියාමනයක් කියූ සැනින් මෙරට තුළ බිල්ලෙක් මවා
'' බුදුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා යනු දෙන්නෙක් බව හැම බෞද්ධයෙක්ම දන්නා කරුණකි.''