'තව අවුරුදු 10කින් යාල ඉවරයි' - හිටපු වනජීවී ප්රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක්
යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර දහයකට සීමා වනු ඇතැයි හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල්
යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර දහයකට සීමා වනු ඇතැයි හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල්
රජය යටතේ පාලනය වන ප්‍රධාන කර්මාන්තශාලාවක සභාපතිවරයකු හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සිංහරාජ අඩවියේ ගොංගල කඳු
මේ වන විටත් මාතර පහත්බිම් මාස එක හමාරකට වැඩි කාලයක් ජලයෙන් යටවී තිබේ.
ඔබ කඳු නගින්නෙකු නම් එහි යා යුතුම ය. පරිසර රසවතෙක් නම් එහි යන්න. තරුණයෙකු නම් එහි රැදෙන්න. ජීවිතය සොයන්නේ නම්, ගෝවින්දහෙල එය ඔබට මුණගස්වනු ඇත්තේය.
දින පහකින් නොනවත්වා කඳු දහයක් තරණය කරනවායැ යි පැවසුවොත් ඔබට එය විශ්වාස කළ හැකිද?
ශ්‍රී ලංකාව බිහි කළ කීර්තිමත් උරග හා උභයජීවී විද්‍යාඥයකු වූ ඇන්ස්ලම් ද සිල්වා පිළිබඳ ලියැවුණු අපූරු චරිතාපදානයක් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ස්වභාවික පුණර්ජනනය වේගවත් කිරීම සඳහා අක්කර 125 ක් ( හෙක්ටයාර 50ක් ) පමණ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන උසම සහ අඩුම පක්ෂීන් සංඛ්‍යාවක් (අඩුම කුරුලු ගහනය) සිටින කුරුලු විශේෂය අලි මානාවා හෙවත් අලි මාන කොකා ය.