ඇමරිකාවේ වොෂින්ටනය වෙසක් නිල දිනයක් ලෙස පිළිගනී
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළිගන්නා බවට වන නිවේදනය නිකුත් කිරීමට
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළිගන්නා බවට වන නිවේදනය නිකුත් කිරීමට
කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට
රුසියාවෙ වාග්නර් කුලී හමුදාව වෙඩි තියන්න එලවද්දි අනූ නවයෙන් දිවි බේරගෙන, අතේ සත පහක් නැතුව බොන්න වතුර පොදක් නැතුව මනෝජ් වික්‍රමරත්න ලංකාවට ආපු කතාව ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩල රැස්විමේදී ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඒ
ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට (air pocket)
ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කරන රාජ්‍ය නායකයකු පත්කරගැනීමට පවත්වනු ලබන්නක් ලෙස ඉදිරි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට
යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් එකොලොස් මසකට පෙර සොයා ගත් සමූහ මිනීවලේ නවතා ඇති කැනීම් යළි ආරම්භ කිරීම සඳහා
උතුරේ දියත් කළ යුද්ධයෙන් ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක්වු දහස් සංඛ්‍යාත සිය සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ
ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින්
ජපානයේ කෝබේහීදී පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට