පිටස්තර ධීවරයන් උතුරු මුහුදට පැමිණීම නවත්තන්න ආණ්ඩුවට අවසන් දැනුම් දීමක්
පිට පළාත්වලින් මුලතිව් මුහුදට පැමිණෙන ධීවරයන් නීති විරෝධි පන්න ක්රම භාවිත කරමින් සිදු කරන මසුන් මැරීම නවතාලීමට බලධාරීන් දිගින් දිගටම අසමත් වීම නිසා මහ සයුරේ දී ධීවරයන් අතර මහා ගැටුමක් ඇතිවිමේ අවදානමක් මතුව තිබේ.