ලෝක දේශපාලනයේ සුවිශේෂී පරිච්ඡේදයක් අරඹමින් මෝදි දිවුරුම් දෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන, ජනාධිපතිවරයා කියා ඇති කරුණු
එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා
මව්බිම ජනතා පක්ෂයේ නායක හා සර්ව ජනබලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මේ දිනවල ඕස්ට්‍රේලියාවේ
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා විය.
රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්වී ජනාධිපතිවරයා සමග ඩීල් දමමින් රජයේ නාලිකාවල විවාදවලට එන්න කියනා බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේගය පිහිටුවමින් යන සංවිධාන අතරට එක්කර ගන්නා නවතම සංවිධානය ලෙස “මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමුහිකය“
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හමුවේ ජනපතිවරණයෙන් තමන්ට
ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්රගතිශීලී කණ්ඩායම්වල
රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සදහා
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා