වියදම් අඩු කරගන්න ඇෆ්ගන් යුවල 50ක් එකට මඟුල් කති
සම්ප්‍රදායික ඇෆ්ගන් විවාහ උත්සවයක් සඳහා වැය වන අධික වියදම් සීමා කරගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන් ජාතික යුවල 50ක් සමූහ විවාහයක් සිදු කළ පුවතක් එරටින් වාර්තා වෙයි.
සම්ප්‍රදායික ඇෆ්ගන් විවාහ උත්සවයක් සඳහා වැය වන අධික වියදම් සීමා කරගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන් ජාතික යුවල 50ක් සමූහ විවාහයක් සිදු කළ පුවතක් එරටින් වාර්තා වෙයි.
ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
වයඹදිග චීනයේ ඇතිවූ ප්‍රබල භූමි කම්පාවකින් මියගිය ගණන 118ක් දක්වා ඉහල ගොස් තිබේ.
අමෙරිකාවේ දකුණු කැරලයිනා ප්‍රාන්තයේ විශාලතම සරසවි දෙක වන ක්ලෙම්සන් හා දකුණු කැරලයිනා යන දරුණු ප්‍රතිවාදීන් අතර වාර්ෂිකව
අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්ථානය අභිබවමින් මියන්මාරය ලොව විශාලතම ඕපියම් (අබිං) නිෂ්පාදකයා බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.
ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් තිබේ.
පිලිපීනයේ මින්දනාවෝ ප්‍රදේශයේ අද (3) උදෑසන පැවති කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු මියගොස් තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.
සීතල යුද සමයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ, ලෝ ප්‍රකට රාජ්යතාන්ත්රිකයකු වූ හිටපු ඇමරිකානු රාජ්‍ය