KFL තරගාවලිය අද (06) රාත්‍රී 10.30 ට Supreme TV ඔස්සේ
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධානය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධානය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු චීනයේ සිට
නවසීලන්තය සහ එංගලන්තය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ දෙවැනි පුහුණු තරගයේ දී ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට
ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ
වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ, මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ඊයේ (02) ගිලිහී ගියේ ය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ත්‍රී පුද්ගල සම්බන්ධීකරණ කමිටුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් බංගලාදේශය කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබීමට ඊයේ ( සැප්. 29 වැනිදා) සමත් විය.
අද (29) පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙන් හිටපු සභාපතිවරයකු වූ ජස්වර් උමාර් යළිත් වරක් සභාපති ධුරයට පත්ව ඇති අතර ඔහුගේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.