පුටින්ට එරෙහිව කැරලි ගැසූ වාග්නර් බළකායේ ප්රධානියා ‘ගුවන් අනතුරකින් මරුට’
පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටුණු ජෙට් යානයේ සිටි ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ වාග්නර් කුලී හේවා බළකායේ ප්රධානී යෙව්ජීනි ප්රිගෝෂින්ගේ නම ද වන බව රුසියාවේ සිවිල් ගුවන්