ජනපතිගේ සිංගප්පුරු සංචාරයේ දී කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක්
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග්
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග්
අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ
විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියළු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.
ඇතැම් දේශපාලකයන් ජන කොටස්වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ
ජාතික රූපවාහිනීය සතු 'අයි නාලිකාව', ලයිකා ගෲප්' (LYCA) අනුබද්ධ 'වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින්' සමාගමට බදුදීමේ ගිවිසුමට අනුමැතිය ලබාගැනීම සඳහා වූ රුපවාහිනියේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් අද (22)
ණය හුවමාරු පහසුකමක් යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් කොටසක් යළි ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී සොයා ගත් කඩු 1000කට අධික ප්‍රමාණයක් ඇතුළු රාජසන්තක කළ නඩු භාණ්ඩ රැසක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා තිබේ.
සමගි ජනබලවේගය ප්රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.
පාර්ලිමේන්තුවට පැමිණීමේදී සහ පිටවීමේදී සාරියෙන් සැරසී පැමිණිය යුතු බව
වන්නියේ දෙමළ මිරිදිය ධිවරයන් ජීවිකාව සවි කර ගැනීම සදහා මසුන් මැරීමට යොදා ගන්නා බෝට්ටු කිහිපයක්