මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි
මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
මේ වනවිට සමාජයේ වපුරමින් තිබෙන ප්‍රචාර අතර ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 88 – 89 කාලයේ දේශපාලන තහනම තුළ ක්‍රියාකළ ආකාරය ගෙන හැර දක්වමින් විවිධ ප්‍රචාරයන් ජනගත කරන පිරිසක්
රට තුළ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රය බරපතල ගැටලුවකට මුහුණ පාමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපති වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් සමග ඊයේ (19) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත
මංගල සමරවීරයන් දැයෙන් සමුගෙන අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් පුළුල් බලය බෙදීමකට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල එකඟතාවක් පළ වී නැතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.
කතෝලිකයන්ගේ පූජනීය මංගල්‍යයක් දේශපාලන කතාවක් කිරීමට යොදා ගැනීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක්වී සිටී.
රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සඳහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෙඛ්‍ය අමාත්‍යංශය පවසයි.