බ්‍රිතාන්‍ය Lyca සමූහයෙන් පවුම් මිලියන 250ක ආයෝජනයක්
ඉදිරි වසර තුන තුළ පවුම් මිලියන 250 ක සැලකිය යුතු ආයෝජනයක් හරහා සැලකිය යුතු වෙනසක් සහ ව්‍යාප්තියක් අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වන ලයිකා සමූහය නිවේදනය කර සිටියි.
ඉදිරි වසර තුන තුළ පවුම් මිලියන 250 ක සැලකිය යුතු ආයෝජනයක් හරහා සැලකිය යුතු වෙනසක් සහ ව්‍යාප්තියක් අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වන ලයිකා සමූහය නිවේදනය කර සිටියි.
මෝස්තර නිරූපණය, නව විලාසිතා සහ නර්තනය මුල සිට අධ්‍යයනය කිරීම සඳහා දෙස් විදෙස් සිසුන්ට ඉඩ කඩ ලබාදෙන ජාත්‍යන්තරය පිළිගත්
ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු
ලිට්රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට
විදෙස් ගමන් බලපත්‍ර මිලියන 5ක් මුද්‍රණය කර සැපයීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් විවෘත මිළ කැඳවීම කර තිබේ.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු පසුගියදා තේරී පත්විය.
අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ව්‍යාපාරයක් සඳහා මුදලක් ආයෝජනයක් කරමින් කැනඩාවේ පුරවැසි භාවය ලබාගැනීමේ අවස්ථාව හිමිව තියනවා.
මොල්දෝවා සිට FlyOne Airlines පළමු ගුවන්යානාව (5F-5364) දෙසැම්බර් 27 දා 16.15ට
ගෘහාශ්‍රිතව චොක්ලට් නිෂ්පාදනය කිරීමට ජනතාව පෙළ ගැස්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව මහාචාර්ය ලියනගේ පවසා සිටියේ ය.