පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි කටයුතු ගැන FIFA නියෝජිතයින් සමග සාකච්ඡාවක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (9/28) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (9/28) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (සැප්තැම්බර් 25 වැනිදා) නියෝග කළේය.
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කමට හිමිකම් දිනීමට
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24 වැනිදා) සමත් විය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධනය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය "දිල් ජශ්නේ බෝලේ" ඊයේ (20) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.