හිටපු අමාත්‍යවරයකුගේ දුරකතන සංවාද ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති වැරදි හෙළි කරගත් ආකාරය

සොයනු වෙනුවට එම වැරදි වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතු බව නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ උපක්‍රම භාවිතා කරමින් සියලු තැන්හි දුෂණ අක්‍රමිකතා හෙළිදරව් කරගෙන ඇති බව පවසන නව සම සමාජ පක්ෂ නායකයා, එම හෙළිදරව් කිරිම් නිසා ඔහුට පහර එල්ල කිරීම දැඩිව හෙළාදකි.

“මේ රටේ ඉතාම පැහැදිලිව සිදුවන අක්‍රමිකතා පාර්ලිමේන්තුවේ වෙන්න පුලුවන්, අධිකරණයේ වෙන්න පුලුවන් වෙනත් තැනක වෙන්න පුලුවන්. වෙනත් සංවිධාන වල වුනත් ඒවා ගැන හොයා බලලා ඉතාම සුක්ෂම ක්‍රම වලින් ජනතාවට හෙළිදරව් කිරීමට රන්ජන් රාමනායකට හැකි වුනා. අපි ස්තුති වන්ත වෙනවා ඒ වගේ රටේ තියන තත්ත්වය හෙළි කිරීමට දේශපාලන නායකයෙක් ඉදිරිපත් වෙලා වැඩි කටයුතු කිරීම.

එතුමාගේ ක්‍රියා පිළිවෙතේදී එතුමා නාට්‍ය කරන ස්වාභාවයට කවටකම් කරමින් නොයෙකුත් දේවල් කරමින් තමයි ඒවා ඉදිරිපත් කරන්නේ. ඒක එයාගේ ශෛලිය,” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ පසුගිය 09 කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වැරැද්ද හෙලිදරව් කිරීමට ගත් ක්‍රියාමාර්ග කුමක්ද යන්න සොයා බැලීමට වඩා වැරදි පෙන්වා දුන් පසුව වැරැද්ද නිවැරදි කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීම වඩා වැදගත් වන බව නසසප නායකයා එහිදී පැවසිය.

සත්‍යතාවයක් හෙළිකිරිම නිසාවෙන් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා හට මුර බල්ලන් සේ කෑගැසීම කණාගාටුදායක තත්ත්වයක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් අවධාරණය කර සිටීයේය.

(ceylonnews.lk)

 

සබැඳි පුවත් :

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්