ජනාධිපති සිනමා සම්මාන උලෙළ : හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලිනි
උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ
උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ
මහාචාර්ය රාජ් සෝමදේව ගේ මීමුරේ කැනීම් වාර්තාව එළිදැක්වීම සහ නුවන් ජූඩ් ලියනගේ අධ්‍යක්ෂණය කළ මීමුරේ මී මුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර
මා පොත් ජනගත කිරීමේ උත්සව සඳහා සහභාගිවන්නේ දැනට තිස් වසරකට පමණ පෙර සිට ය.
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය,
අපේ මුතුන් මිත්තන් වසර මිලියන හයක් පමණ ජීවත් වී ඇතත්, මිනිසාගේ නූතන ස්වරූපය වසර 200,000 කට පමණ පෙර පරිණාමය විය.
NETFLIX සමාගමේ ඉන්දීය අංශය විසින් ඉදිරිපත් කරන ලද LUST STORIES කතා මාලාවේ දෙවෙනි කතාව
චින්තන ධර්මදාස , මුවිදු බිනෝයි අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යය 08 වෙනිදා ට්‍රේස් සිටි හිදී එලිදැක්වුනා.
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ''රුසියානු සාහිත්‍ය උළෙල'' නොවැම්බර් 22 වැනිදා සවස 3ට කොළඹ,
ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ රන් අකුරෙන් ලියවෙන, සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය 2023 වසරේ සිය විසිපස්වන රිදී ජුබිලිය සමරයි.
නයෝමි අප්සරා ගේ අධ්‍යක්ෂණයක් වන ‘The Tea is Cold’ කෙටි චිත්‍රපටය නොවැම්බර් 12 ඉරිදා රාත්‍රී 7.20 ට ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා ගනිමින් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ පටයකට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රවීණ බොලිවුඩ් රංගන
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය නොවැම්බර් 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.