CD තැටියේ ප්රශ්නය ජාත්‍යන්තර අපකීර්තියක් - වෛද්‍යවරු කියති
කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන්
කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ angiogram පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන්
තුර්කිය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වූ "ෆෙටෝ" ත්‍රස්ත සංවිධානය
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.
උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දෙමළ මන්ත්‍රීන් සහ ජනාධිපති වික්‍රමසිංහ අතර
බාල ඖෂධවලින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා
ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් වසර 25 ක් සිදුකල
නිමල් ලන්සා ප්රමුඛ පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසකගේ එකතුවෙන් සකස් වන දේශපාලන සන්ධානයේ නායකත්වයට හිටපු අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා පත්කෙරෙනු ඇතැයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
ආයුධ සන්නද්ධව කඩාපැන යුද්ධයෙන් උන්හිටි තැන අහිමි වූ දෙමළ පිරිසකට පහර දී ගේ දොරටද අලාභහානි සිදු කළ බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී තිබේ.
අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇත.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර ඇති බව හමුදාව පවසයි.
1980 සිට ආහාර පාන සඳහා යොදා ගත් කෘතිම රසකාරකයක් පිළිකාරකයක් බව