SDIG දේශබන්දු ගැන අභියාචනාධිකරණ අතුරු නියෝගයක් !
ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන්
දේශිය සහ විදේශිය සංචාරකයන් ගැවසෙන නාවික හමුදා කඳවුරක්ද පිහිටි ඩෙල්ෆ්ට් නමින් ප්‍රකට
ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.
'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ පැවසිය.
ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් පස් වසරකට ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් උතුරු, නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණය කර තිබේ.
ස්ත්‍රී දූෂණයකින් පිළිසිඳ ගන්නා දරුවන් අපරාධයක වින්දිතයින් ලෙස නුදුරේදී පිළිගන්නා බවට එංගලන්ත සහ වේල්ස් රජය පවසයි.
ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත 2018 වසරේදී ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසයි.
පොලිස්පතිවරයාට හා පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්යක්ෂවරයාට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන්
ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම ට වහාම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙන්නැයි