ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති හෙලිකොප්ටර් අනතුරින් ජිවිතක්ෂයට
වයඹ දිග ඉරානයේ ඉරිදා (මැයි 19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ තවත් කිහිප දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසයි.