පැය 24 ඇතුළත 266 ක් ජීවිතක්ෂයට !
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී
ඉන්දියාවේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළුවෙකු වන දලිප් තහිල්ට එරට අධිකරණයක් විසින් මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.
ඒ 2018 වසරේ දිනයක දී බීමත් ව රිය පැදවීම සහ කාන්තාවක් අනතුරට පත් කිරීම හේතුවෙනි.
එහි දී අධිකරණය නියමකර ඇත්තේ, අගතියට පත් වූ කාන්තාවට ද ඉන්දීය රුපියල් 5,000ක වන්දි මුදලක් ද ගෙවන ලෙසටය.
කෙසේ වෙතත් දිලිප් තහිල් පවසා අත්තේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහි ව ඉහළ අධිකරණයකට නඩුවක් ගොනු කරන බවයි.
මේ වන විට 70 වැනි වියේ පසු වන දලිප් තහිල්, ඉන්දීය සිනමාවේ හතුරා ගේ චරිතයට බොහෝ අවස්තාවල දී රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
(adaderana.lk)
සෝම්නාත් සෙන්ඩේ ජයග්‍රහණය කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවති තරගය අතරතුරදීය
තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ
මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකානු මවක සහ දියණියකි
යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ජනතාව
ගාසා තීරයේ කොටුවී සිටින අඩුම තරමින් විසි ලක්ෂයක් වන ජනකාය වෙනුවෙන් හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු ටොන් 60ක ආධාර රැගත් රතු කුරුස සංවිධානයේ රථ පෙළක්,
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාරවල අවසානයක් පිළිබඳ රූපවාහිනී වැඩසටහනක දී විමසා සිටි ඉන්දීය මාධ්‍යවේදිනියකගේ සාරියේ වර්ණ ප්‍රශ්නයක් කරගත්
ඊශ්‍රායලයේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ අග්‍රමාත්‍ය රිෂී සුනක් ටෙල් අවීව්හිදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රීකාසා
දස දිනකට ඉහත දී ඇරඹි ඊශ්‍රායල හා පලස්තීන ගාසා යුද ගිනි දැල් මැද