ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම
මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එක මතයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙත
මෙරට සමාජ මාධ්‍යය ක්ෂේත්රයේ ජනප්‍රිය ප්‍රකාශකයකු වන සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා
ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.
පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි අද (05) සිදුකරන ලදී .
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී
බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි
කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුක්ත ස්මාරකය සොරා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද (05) පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි.