CID හිටපු ප්‍රධානියා ගෙන් 'පාස්කු ප්‍රහාරය' ගැන බරපතල අනාවරණයක් !
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය.