බලෙන් මුස්ලිම් මළසිරුරු පුළුස්සා දැමු නිලධාරීන්ට එරෙහිව හකීම් පරීක්ෂණයක් ඉල්ලයි
කොරෝනා වසංගතයෙන් ආතුර වී මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට නිර්දේශ කළ නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය ඇමැතිවරයා