ප්රජාතන්ත්රවාදය ඕනෑම තැනක බිඳවැටිය හැකියි - බුකර් සාහිත්‍ය සම්මානලාභී පෝල් ලින්ච් - (සුභාෂිණී චතුරිකා)
“මෙය ලිවීමට පහසු කෘතියක් වූයේ නැත. මාගේ තාර්කික මනස විශ්වාස කලේ මෙම නවකතාව ලිවීම මඟින් මගේ වෘත්තීය ජීවිතය විනාශ වෙනු ඇති බවය, එහෙත් මෙම කෘතිය මට ලිවීමට සිදු විය.