මහින්දගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ! - කාංචන වෙනුවට රොනල්ඩ් ලංකා බැංකුවට
ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.
ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.
පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි අද (05) සිදුකරන ලදී .
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී
බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි
කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබුණු සඳගල නමින් ප්‍රකට කිලෝ දහසකට අධික බරකින් යුක්ත ස්මාරකය සොරා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද (05) පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 07 ටයි.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට
රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා යාපනය දූපත් වල වාසය කරන ජනතාවට මූලික වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ
රජයේ ආරක්ෂක සේනා විසින් වෙඩිතබා මරා දමා දාහත් වසරක් ගතවී තිබුනත්
ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ තුන්ලක්ෂයකට ආසන්න පිරිසකට