වසන්ත මුදලිගේ සිරගත කර දින 150යි : ජාත්‍යන්තර සංවිධාන 7කින් රජයට බලපෑම් !
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර ඊයේ දිනට (ජනවාරි 16 වැනිදාට) දින 150ක් සම්පුර්ණ විය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර ඊයේ දිනට (ජනවාරි 16 වැනිදාට) දින 150ක් සම්පුර්ණ විය.
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ මැයි මස 9 වෙනිදා වැනිදා පැවති ජන අරගලයේ දී අරගලකරුවන් අතර දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන බහුතර ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ‘අත’ ලකුණ යටතේ තරඟ කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ආධ්‍යාත්මික නායකයෙකු වන දලයි ලාමාතුමාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය පළුදු විය හැකි බවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනවාරි 27 දා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමටත් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය යළි පෙබරවාරි 08 ආරම්භ කිරීමටත් ජනාධිපති රනිල්
පසුගිය මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට
පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (16) සිදුවිය.
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයද ඉදිරිපත්වන බව එක්සත් මහජන පක්ෂය (UPP) පවසයි.
පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් ඊයේ සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් "ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත.