චම්පිකගේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ජනගත කරයි
දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ පරිදි ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසනවා.