කොටස් වෙළෙඳ පොළ ඉහළ නඟී
කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය සතිය අවසානයේ වාර්තා විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය සතිය අවසානයේ වාර්තා විය.
එකතු කළ අගය මත බදු ගෙවීම (වැට් බදු )පැහැර හැරියේ යැයි කියන බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් සමාගමේ
මෙම ලිපියේ අරමුණ වනුයේ මහ බැංකුව විසින් 2023 ජනවාරි මස ආරම්භයේ සිට ක්‍රියාත්මක කළ නව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය යටතේ කළ මුදල් මුද්‍රණය තුළින් මහජනයාට දැරීමට සිදු වී ඇති අලාභය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම යි.
මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව
දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ජාත්‍යන්තර වෙළෙඳාමට ඩිජිටල්කරණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන
සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම පළමු ස්ථානය සමාගම් පහක් අතර බෙදී ගොස් තිබේ.
ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට (12) සිට ශ්‍රී ලංකාවට
ලංකාවේ ගුවන් තොටුපළවල් සංවර්ධනය, කළමනා කරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කිරීම නියමිතය.