කපිල කුමාර කාලිංගගේ හීසරය : දේශසීමා නැති රටක්
ලෝකයේ වෙසෙන බුද්ධිමත්ම ජීවියා මිනිසාය. සත්වයන් අතරින් දියුණුම සත්වයා මනුසතාය. කලාශූරී මොහිදීන් බෙග් ගායන ගීයක ද මෙම මනුසතාගේ තරම ගැන කියැවේ.
ලෝකයේ වෙසෙන බුද්ධිමත්ම ජීවියා මිනිසාය. සත්වයන් අතරින් දියුණුම සත්වයා මනුසතාය. කලාශූරී මොහිදීන් බෙග් ගායන ගීයක ද මෙම මනුසතාගේ තරම ගැන කියැවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ සත්තුන්ට ලිංගික වුවමනාවන් එන්නෙ වර්ගයා බෝකරන්න
දැන් මේ වෙනකොට ගොඩක් අය ජනාධිපතිවරනේ දිහා බලාගෙන ඉන්නේ.
පසුගියදා ඉන්ධන මිළ යළිත් ඉහළ ගියේය. සරදම්ජනක ලෙස (සහ ශෝකජනක ලෙස) එය ඉහළ ගියේ තරඟකාරී ලෙසය.
“අපි සාමාන්‍ය ජනතාවට එල්ල කරන සියලුම ප්‍රහාර හෙළා දකිනවා.”
අනුන්ගේ කතාවලින් අපට වැඩක් නැත.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකි යැයි සමහරු විශ්වාස කරති. මම එසේ නොසිතමි.
මට ජැක්සන්ගේ මරණය නො දැනුණේ ඇයි? නො දැනුණාමත් නොවේ.