දැන් මේ වෙනකොට ගොඩක් අය ජනාධිපතිවරනේ දිහා බලාගෙන ඉන්නේ.
ඒ අතරින් වැඩියෙන් කතාකරන දෙන්නෙක් තමයි ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර.
ඉනුත් දිලිත් එන්නේ වෙනමම කතාවක් කියාගෙන. එයා කියන්නේ තවමත් මේ සිස්ටම් චේන්ජ් එක ගැන කවුරුත් කතාකරන්නේ නැහැ කියල.
ඒක හරි. අරගලයෙන් මතුවෙච්ච මේ සිස්ටම් චේන්ජ් එක ගැන දැන් කවුරුත් සීරියස් කතා කරන්නේ නැති වෙලාවේ ඒක හොඳ සටන් පාඨයක් තමයි.
නමුත් මේ හැම දෙයකින්ම කියවෙන දේ තමයි ඇත්තම සිස්ටම් චේන්ජ් එකක් ගැන දැන් කාටත් අමතක වෙලා කියන එක.
එකම දේ ජනාධිපතිවරනේ තියයිද කියන එක..