'ඉක්බිති සියල්ලෝම සමාදානයේ සැතපුනහ' ; විපක්ෂය තේරුම් නොගත් අනතුර - (උපාලි ගජනායක)
ග්රීක දාර්ශනික ප්ලේටෝ ඔහුගේ එදා අත්දැකීම අනුව ප්රජාතන්ත්රවාදී සමාජයක ස්වභාවය පෙන්වාදීම සඳහා 'රාජ්යපාලකයා' නම් සිය සම්භාවනීය කෘතියෙහි එක් ස්ථානයක 'ප්රොටගරස්' ලවා උත්පත්ති කතාවක් කියවයි. එහි එක් කොටසක් මෙලෙස කියවමු.