කතා කිරීමේ නිදහස නැති කිරීමෙන් රකින බුදු දහම ගැන ආඩම්බර වෙන්න බෞද්ධයෙකුට පුළුවන් ද?



මනුස්සයෙක් සිරගත කිරීමෙන් බෞද්ධ භික්ෂුවක් සතුටු වන්නේ කෙසේද?

කවියන්, ලේඛකයන්, සිත්තරුන් තමන්ගේ කලාව කිරීමේ වරදට සිරගත කළ දහමක් ලෙස බුදු දහම අනාගත පරපුර කෙසේ දකිනු ඇතිද?

 

"ආගම භේදය නිසා ගමේ රටේ භේද මවන්නෝ සාමාන්ය මනුෂයෝ නොවෙති;

ඔවුන් මුළා කොට තමන්ගේ බඩ වඩා ගන්නට මාන බලන කුහකයෝ යැ.

ආගම නිසා සමාජය නො බෙදුණ හොත්, මේ කුහකයෝ ඒ තරම් පහසු බඩ වඩිල්ලක් නොලබති. එ හෙයන් උත්සාහය දිනෙන් දින භේදය වැඩි කරන්නට යැ.
අපේ ආගමය, අපේ ආගමය' යැ ය් මහා හඩ නගමින්, රට කලබන මේ කුහක උදරම්භරියනට වඩා භායනක පිළල සමාජ වුක්ෂයෙහි නොහට-ගන්නේ යැ. මුලිනුදුරා නො දැමුව හොත් පිළල වැඩේ. රුක නැසේ "

(මුණිදාස කුමාරතුංග)


 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්