විරාජිනී තෙන්නකෝන් තේ බොන්නෙ නෑ. හැබැයි තේ බොන්නෙ නැති විරාජිනී කැමෙලියා නමින් නවකතාවක් නිර්මාණය කරනවා.

දන්නවද කැමෙලියා කියන්නෙ මොකද්ද කියලා..?

කැමෙලියා සිනෙන්සිස් - ඒ තමයි තේ ශාඛයේ උද්භිද විද්‍යා නාමය.

කැමෙලියා සිනෙන්සින් කටේ තියන්නෙ නැති විරාජිනී තොලේ කටේ නොගෑවී මුළු රටේම කැමෙලියා ලා ගැන අදහස් දක්වනවා. සියලූ කලූ සුදු මිනිස්සු දිහා ඇය බලන විදිය අපට කියනවා. එක්දහස් නවසිය ගණන්වල ඉඳන් මේ දක්වා ගැහැණු පිරිමි වින්ද දුක සහ සතුට එකම එක විදියයි කියලා අපේ අවධානයට යොමු කරවනවා.

(විරාජිනී තෙන්නකෝන් අච්චාරු සහ තවත් කතා, මකරානන්දය, අන්ධයා සහ සුරුට්ටු න්‍යාය ආදී සම්මානිත කෘති නිර්මාණය කළ සාහිත්‍යවේදිනියකි.)

තේ නොබොන විරාජිනී කියන දේ තේරුම් ගන්න, පහත වීඩියෝව නරඹන්න  


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්