විපක්ෂ නායකයවරයා බොහෝ අවස්ථාවල තම ව්‍යාපෘති සඳහා පාසල්වල උත්සවවලට සහභාගිවෙන අයුරු දැක ගත හැකිය.


එම අවස්ථාවල දී ඔහු පාසල් ළමුන් ඉදිරියේ තම දේශපාලන මතය ඉදිරිපත් කරමින් දේශපාලන කතා පවත්වනු ලබයි.

දේශපාලනකයින්ට පාසල්වලට ගොස් ළමුන් වෙනුවෙන් දේශපාලන කතා පැවැත්විය හැකි ද? ඒ වෙනුවෙන් පවතින නීතිය කුමක්ද? දේශපාලකයින් සියලු දෙනා මෙය ආදර්ශයට ගතහොත් සිදුවන්නේ කුමක්ද?

මව්පිය, ගුරුවරු හෝ ආගමික නායකයන්ට වැන්දත් දේශපාකයන් ඉදිරියේ දී අංශක 45 කට කොන්ද නමන්නට එපා යැයි වරක් හිටපු අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

දේශපාලකයින් පාසල්වලට ගොස් දේශපාලනය කිරීම නැවැත්වීමට අධ්‍යාපන ඇමැතිවරයාට නොහැකි වී අතර ඒ පිළිබඳව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න හා දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image