ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවකට සහ ජාතික රුධිර පාරවිලයන සේවය වෙනුවෙන් නොමිලේ

පූර්ණ පරිගණක දත්ත පද්ධතියක් සහ මෘදුකාංගයක් නිර්මාණය කළ වෛද්‍ය පුෂ්පික ද සිල්වා මුහුණ දුන් අත්දැකීම ගැන 'සරෝජ් සමග සංදේශය' (Sandeshaya by Saroj) නාලිකාව ඔහු සමග කළ සංවාදයක්.

ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් එවන් දැවැන්ත මෙහෙයක් කළ ඔහුට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණ මුල්ම ප්‍රතිචාරය, දඬුවම් මාරුවක්!

වෛද්‍ය පුෂ්පික ද සිල්වා එම මෘදුකාංගය ලබාදීමට ප්‍රථම ජාතික රුධිර පාරවිලයන සේවය අවසන් වරට එම මෘදුකාංගය විදේශයකින් මිලදී ගෙන තිබුණේ ඩොලර් මිලියන හතරකට ආසන්න මුදලකට.

ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ඒ සියලු පිඩා සහ හිරිහැර මධ්‍යයේත් අදත් සිය මෘදුකාංගය යාවත්කාලීන කරමින් නඩත්තු කටයුතු කරනු ලබන්නේත් වෛද්‍ය පුෂ්පික ද සිල්වා විසින් මයි. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්