ලංකාවෙ මාධ්‍යවලට ඒ තරම් වගක් නැති වුණාට හරිහරන්, නිත්‍යමාමෙන් වැනි ජනප්‍රිය ඉන්දීය ගායක ගායිකාවන්ට ගීත ලියන්න අවස්ථාව ලැබුණු ලාංකේය නිර්මාණවේදිනිය ඇයයි.


මේ ගීත ඇය ලිව්වෙ හින්දි භාෂාවෙන්.

හින්දි භාෂාවට පෙම් බැදි, හින්දි භාෂාවෙන් හරඹකරන්නට වෙහෙසෙන ඇය වත්සලා සමරකෝන්.

ජාතික රූපවාහිනියේ සුහානී රාත් සංගීත වැඩසටහන ඉදිරිපත් කළ වත්සලා සමරකෝන්.

ඇගේ ජීවන අත්දැකීම් රසයි. හරබරයි.

අම්මාගේ පෙරැත්තයට හින්දි බස ඉගෙන ගන්න මුල පිරුවාට දැන් අත හරින්න බැරි තරමට හින්දි බස ඇගේ ම වෙලා!

මේ වත්සලාගේ කතාව.

පහත වීඩියෝවෙන් බලන්න.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්