90 දශකෙ කියන්නෙ ලංකාවේ සංගීතයේ හැරවුමක්.



රූකාන්තගේ පොප් කැරැල්ල හොඳටම වැඩකරන්න ගන්නෙ මේ කාලෙදි.


අතුලලා, නාමල්ලා, ප්‍රින්ස්ලා වගේම රුවන් ශ්‍රී ලාල් වගේ පොඩි එවුනුත් මේ බටහිරට නැඹුරු පොප් විලාසිතාව ගන්නවා.


රූකාන්තට පොප් කිරුළ හම්බුවෙන්නෙ ක්ලැරන්ස්ගෙන් පස්සෙ.


මේ අතර නන්දා මාලනීලා, කපුගේ ලා ප්‍රබුද්ධ සංගීතෙ කරගෙන එකතැන හිටං සිංදු කියන එක දිගටම කරනවා.


ඒත් මේ කැරැල්ල අන්තිම වෙද්දි කපුගේත් සන්ෆ්ලවර් එක්ක කැසට් ගහනවා.


මේ නාගරික පොප් රැල්ල ආපහු ගමට හරවන්නෙ වේරලියැද්ද.


මුලින් තාරුණ්‍යයේ වගේ සිංදු කිව්වත් භාතිය සන්තුෂ්ලාත් අන්තිමට රන් කුරහන් මල් ගැන කියන්න ගන්නවා.


රාජපක්ෂට පාලම හදන සංගීතය නිර්මාණය වෙන්නෙ එහෙමයි



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්