ශ්‍රියා ගෝෂාල්, හරිහරන්, නිත්‍යා වැනි ඉන්දීය ගායක ගායිකාවන්ට සංගීත නිර්මාණය කරන ලාංකේය සංගීතඥයා ඔහු යි.



සංගීත අධ්‍යක්‍ෂණයට පමණක් නොව චිත්‍රපට අධ්‍යක්‍ෂණයට ද පිවිසි නිර්මාණවේදියා ඔහු යි.

ලංකාවේ සංගීතය කොදෙව්වෙන් එපිටට ගෙන යන්නට වෙහෙසෙන, වෙර දරන්නා ඔහු යි.

දර්ශන රුවන් දිසානායක.

ඔහුගේ අදහස් දැනගන්න. විමසන්න.

මේ වීඩියෝව නරඹන්න

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්