ශලනි තාරකා කියන්නේ මේ දිනවල අතිශය ජනප්‍රිය සහ කාර්‍යබහුලම නිළිය.


ඒ වගේම තමයි ඇය චරිතාංග නිළියක් වශයෙන් දක්වන දක්ෂකම් හේතුවෙන් මේ වෙනකොට ඇයට ආදරය කරන බොහෝ දෙනාගෙන් ඇයට ලැබෙන්නෙ ඉතාමත් ඉහල පැසසුම්.

පසුගියදා ඇය විවාහ වෙන බවට ආරංචියක් ආව.

ජූලි මාසයේ 17 වැනිදා ඇය විවාහ වෙන බවට තමයි ආරංචිය පැතිරුනේ.

ඔන්න ඒ කතාවට ශලනි උත්තර දීල.

ඇය කියන්නේනම් ඇයගේ විවාහයට ගොඩ දෙනෙකුගෙන් සුබ පැතුම් ලැබුනත් ඇය විවාහ වෙන දිනය නම් 17 වෙනිදා නෙවෙයිලු.

කටකතා විශ්වාස කරන්න එපා කියලයි ඇය ඉල්ලන්නේ.

“නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි.

හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එක නම් නෙමේ.

Gossip වල පැතිරෙන හැමදේම ඇත්ත නෙමේ කියන්න මේකත් හොද නිදසුනක්.”

shalanijpg

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්