මිනිසුන්ගේ ආශාවන් හා අවශ්‍යතාවයන් නීති යොදා සිර කළ හැකි ද? එසේ කිරිමට සදාචාරයක් පාලකයන්ට තිබේ ද?


සමරිසි භාවය එසේ තහනමටත් පීඩාවත් ලක් කරන ලද එක් මිනිස් අවශ්‍යතාවයකි.

අපි සෑම දෙනාම වෙනස් ය. අපට ඇත්තේ වෙනස් අවශ්‍යතාවයන් ය.

ලොව පුරාම සමරිසි භාවය පිළිගනිමින් ඊට එරෙහි ග්‍රෝතික නීති හකුලා ගනිද්දි ලංකාව ඊට තවමත් ප්‍රමාද ඇයි ?

සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලොව පුරා වාමාංශිකයන් සටන් වදිද්දී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇයි ?

දේශපාලන විචාරක විපුල කරුණාතිලක සමග සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න ඉහත ප්‍රශ්න ගැන කතා බහ නරඹන්න.

අනෙකාගේ අයිතිය හා අවශ්‍යතාවය තේරුම් ගැනීමට එය ඔබට ඉවහල් වනු ඇත.


Follow Us

Image
Image
Image
Image
Image
Image