මාතර කලා උළෙල පෙබරවාරි 01 සිට 04 දක්වා මාතර කොටුවේ පරණ මහාධිකරණ සංකීරණය, මහින්ද විජේසේකර ක්‍රිඩාංගනය සහ මාතර රිවර්

පාර්ක් පරිශ්‍රය මුලික කර ගනිමින් පැවැත්වේ.

චිත්‍ර සහ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංගය, වැඩමුළු සහ සාකච්ඡා, සහ ප්‍රජා වෙළඳපොල ඇතුළු සංස්කෘතික අංග රැසකින් මෙය සමන්විත වේ.

මාතරට විශ්මිත සංචාරක ආකර්ශනයක් තේමාවෙන් මාතර කලා උළෙල  ආරම්භ විය.

මේ පිළිබඳ වැඩි විස්තර පහත සබැඳියා ඔස්සේ Freedom Hub ෆේස්බුක් පිටුවට පිවිසිමෙන් ලබා ගත හැක.

 

417397535 765847398922649 118230883502801083 n

418515742 359524010177685 9183189190838580629 n

419151975 359114123552007 7673846549423795272 n

419159936 359114143552005 4684534696780537593 n

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්