කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය මාස කිහිපයක් තිස්සේ අක්‍රිය වීම නිසා අබාධිත සිසු සිසුවියන් බරපතල අසිරුතාවයකට මුහුණදී සිටින බව වාර්තාවේ.


මෙම තත්වය තුළ අබාධිත සිසුන් තරප්පු පෙළ ඔස්සේ ඔසවාගෙන යාමට සිසු සිසුවියන්ට සිදුව ඇත.

විදුලි සෝපානය සක්‍රිය කිරීම දිගින් දිගටම පමාවී ඇත්තේ, විශ්ව විද්‍යාල පරිපාලනය විසින් අදාල විදුලි සෝපානය නඩත්තු කරන පෞද්ගලික සමාගමට මුදල් ගෙවීම් පමා කිරීම නිසා ය. 

වාර්තාවන අන්දමට එවැනි සුළු නඩත්තුවකට හෝ ප්‍රමාණවත් අමතර මුදලක් වැයකිරීමට නොහැකි තත්වයකට විශ්ව විද්‍යාල පරිපාලනය බරපතල මුල්‍යමය අර්බුදයකට මුහුණදී සිටියි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්