වසරක් තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණයවලින් අඩක් මේ දක්වා අඛණ්ඩවම ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


ඔහු කියා සිටියේ 2022 වසරේ බහු පාර්ශවීය විදේශ ණය ඩොලර් බිලියන 2.5ක් සහ 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 2.6ක් ලෙස ආපසු ගෙවීමට කටයුතු කළ බවයි.

 


(nethnews.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්