ලූෂන් බුලත්සිංහල විසින් අධ්‍යක්ෂණය කරන ලද ''තාරාවෝ ඉගිලෙති'' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ජනවාරි මස 28 වැනි ඉරිදා වේදිකා

ගත කිරීමට නියමිත ය. 

ඒ එදින, පස්වරු 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ය.

ගීත දහයකින් සංගෘහිත වූ මේ නාට්‍යයේ නව සංගීත සංයෝජනය හර්ෂ බුලත්සිංහල විසිනි.

ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම් 077 443 5500 | 071 860 5991  

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්