leader s

ප්‍රවීණ කිවියර, ලේඛක අනුර හැගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය අගෝස්තු 16වන සෙනසුරාදා ලන්ඩන්හි පිහිටි Roding Valley High School හි දී ජනගත කෙරේ.


මෙම අවස්ථාවේ දී: මහාචාර්ය සරත් විජේසූරිය, සංගීතාන්ත්‍රික නදීක ගුරුගේ සහ නාට්‍ය කීර්ති නිශ්ශංක දිද්දෙණිය දෙසුම් පැවැත්වීමට නියමිත ය.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සජිත් වත්සල මොහන්දිරම්ගේ විසිනි.

''හිමකැටි ආදරය'' සරසවි ප්‍රකාශනයකි.


සබැඳි ලිපියක් :

අනුර හෑගොඩ 'හිමකැටි ආදරය' කෙටිකතා සංගෘහිතය පිළිබඳ අදහසක්! - නදීක ගුරුගේ
 

 

WhatsApp Image 2025 07 31 at 9.08.40 AM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්