පරම ප්රතිවාදීන්ගේ සටනට වර්ෂාව හරස් වෙයි
ඉතා උද්වේගකර ආරම්භයකින් යුක්තව පල්ලේකැලේ ක්රීඩාංගණයේ ඊයේ (සැප්තැම්බර් මස 02 වෙනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට විනිසුරුවන් විසින් තීරණය කරන ලදී.