ගෝටාබය රාජපක්ෂ පැන්නීම පිටිපස්සෙ කතෝලික පල්ලිය සහ මුස්ලිම් ප්‍රජාව ඉන්නවා කියලා ගෝටාබයගෙ

පුද්ගලික ලේකම් සුගීශ්වර කියනවා.

ඒ කතාව ඇත්ත නම් ඒ දෙපාර්ශ්වයට මගේ හෘදයාංගම ගෞරවය සහ ආදරය පිරිනමන්න කැමතියි.

පාස්කු බෝම්බයෙන් තමන්ගේ බැතිමතුන් ඝාතනය කරමින්, මුස්ලිම් ත්‍රස්තවාදයක් රටේ නිර්මාණය කරමින් බලය වෙනුවෙන් කළ විනාශයට එරෙහිව ඒ තරම් ප්‍රබලව නැගී සිටින්න පුළුවන් වුනා නම් ඔවුන්ට මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ ආචාරය හිමිවෙනවා.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image