ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමටත් සමීප සහයෝගීතාවකින් කටයුතු කිරීමටත් ආසියානු පාපන්දු සම්මේලනය සහතික වී තිබෙනවා.


ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් Salman bin Ebrahim Al Khalifa මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කළ තුන් දින සාර්ථක සංචාරයක් නිමවා දිවයිනෙන් පිටත්ව යාමෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා වෙත ලිපියක් එවමින්. 

 

AFC 4
ජස්වර් උමාර් මහතාගේ පරිපාලනය යටතේ මනාව ව්‍යුහගත කරන ලද උපක්‍රමශීලී සැලසුමකට අනුව ශ්‍රී ලංකා පාපන්දුව දැන් ඊළඟ මට්ටමට පිවිසෙමින් සිටින බව පාපන්දු ලෝලීන් වැඩි දෙනෙකුගේ මතය වී තිබෙනවා.

ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අප්‍රේල් 19 සිට 21 දක්වා වූ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව ට පැමිණියේ ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන්.

 

afc1

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්