ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 20 වනදා
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.
ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව අඩංගු ගැසට් නිවේදනය
ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විධායක සභාවේ
පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (24) සමත් විය.
නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර සහෝදරයින්ගේ සටන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය අද (24) සහ හෙට කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ඇත. එය ඉතිහාසයේ වසරක් තුළ ලැබූ වැඩිම ශුද්ධ ලාභය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියේය. ඒ, නවසීලන්තය සමග පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 102ක පරාජයක් ලැබීම හේතුවෙනි.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර,
ගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ.
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලනා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත.